ඔබ ම හමුවුන මේ ඉර හද යටකොතෙනක සිටියත් මා මළ දවසටමගේ ලග තනියට ඉනු මෙනවීමගේ ලග තනියට ඉනු මෙනවී //ඔබ සිත ම සිත හමුවූ ද සිට
ම ලය පිදි පරවූ පෙම් මල //
සිතින් තුරුළුකර ම මළ දවසට
මගේ ලග තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුනු .....
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමං කල සැටි //
සිතින් දරැගෙන මා මල දවසට
මගේ ලග තනියට ඉනු මෙනවී
ඔබ ම හමුවුන ......
No comments:
Post a Comment